අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
Read More »
2015 වර්ෂයෙන් පසු විශ්‍රාම ගිය ලක්ෂයකට ආසන්න රාජ්‍ය සේවකයන් සඳහා 2020 වන විට පවතින මූලික වැටුපට අදාළව විශ්‍රාම වැටුප ලබාදීම සඳහා අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක්
Read More »
ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ඊයේ (10) රාත්‍රී ඇතිවූ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47 ක් විනාශ වී තිබේ.
Read More »
‘ආතතිය අධිකයි - මැ.කො. සභාපති ඉවත් වෙන්න යයි’ යනුවෙන් 2019 නොවැම්බර් 08 වැනිදා දිනපතා අරුණ පුවත්පතේ මුල්පිටුවේ පළවූ පුවත
Read More »
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
Read More »
ජනාධිපතිවරණයට අදාළව ඊයේ (08) දිනය තුළ පමණක් පැමිණිලි 98ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »
වීසා නොමැතිව බූස්ස ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිටි බංග්ලාදේශ ජාතිකයෙකු පෙරේදා (09) සවස අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.
Read More »
පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූලව අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන්
Read More »
මට ලොකු සතුටක් දැනෙනවා. මම කොහොමත් වැඩ කරන්නේ සැලසුමක් ඇතිව. යමක් ආරම්භයේදී එහි අවසානයේ පෙනුම, අවසානයේ අත්විය යුතු සාර්ථකත්වය ගැන මම හිතනවා.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read More »
පිළියන්දල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ඊයේ (9) දින උදෑසන 10.40 පමණ එකිනෙක ගැටී ඇත.
Read More »