කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමුවී තිබෙනවා.
Read More »
ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසනවා.
Read More »
අමෙරිකාවේ, ෆිලඩෙල්ෆියා නගරයේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
රෝගියෙකු මෙන් වෙස්ගත් පුද්ගලයෙක් හෙද සහයිකාවකට ලිංගික අතවර කිරීමට තැත්කර පසුව ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පළාගොස් තිබෙනවා.
Read More »
භානුක රාජපක්ෂට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට මෙය අවස්ථාව නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
Read More »
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
Read More »
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවක නිවුන්නු දරුවන් බිහි කළ අතර, එම දරු දෙදෙනාගේ උපන් දිනය වසර දෙකකට යෙදීම සුවිශේෂී සිදුවීමක් වනවා.
Read More »
2021 වසර තුළ පමණක් ළමා හිංසන පිළිබඳ පැමිණිලි 3,373ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
Read More »
වෙනත් අයෙකුගේ සහය ඇතිව සියදිවි හානිකර ගැනීම සඳහා නීතියෙන් අවසර ලබා දීමට ඔස්ට්‍රියාව කටයුතු කර තිබෙනවා.
Read More »
මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක ගෑස් නළයක් පිපිරීමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි කාර්මිකයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ ඇතැම් පළාත්වල කාන්තාවන්ට නාන තොටුපළ ඇතුළු පොදු ප්‍රසිද්ධ ස්ථානවල දියනෑම තහනම් කර තිබෙනවා.
Read More »