ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
Read More »
සියයට 17.44ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කිරීම ජනවාරි මස 05 වනදා සිට ක්‍රියාත්මකයි.
Read More »
රුපියල් ලක්‍ෂ 25 ක පමණ වන විශ්‍රාම වැටුපක් නීති විරෝධී ලෙස ලබාගත් නැන්දම්මා සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් ග්‍රාමනිලධාරියා නිදහස් කිරීමට කටයුතු කළ දෙහිවල ප්‍රාදේශීය ලේකම්වරයා සහ ගණකාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් කීපදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
Read More »
ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා දික්ඔය - ග්ලැන්කන් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.
Read More »
තම දරුවන් දෙදෙනා ගසක බැඳ සිරුරුවල මිරිස් තවරා අමානුෂික ලෙස වදදුන් පියා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.
Read More »
විදේශිකයෙකු සමග විවාහ වන මෙරට පුරවැසියන්ට 2022 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මන වන පරිදි නව රෙගුලාසි රජය විසින් පනවා තිබෙනවා.
Read More »
කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
Read More »
හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබෙනවා.
Read More »
Covid-19 වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ තවත් නව රෝගීන් 41ක් ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබෙනවා.
Read More »
කිරි පිටි මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ අලෙවිය අද(30) සිට අත්හිටුවීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
Read More »