ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ඔවුන්ගේ නියෝජිතයින්, පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පැවැත්වෙයි.
Read More »
කාණ්ඩ කිහිපයක්ට අයත් වාහන ලියාපදිංචි කිරීමේ එක් දින සේවාව වහාම ක්‍රියාත්මකවන පරිදි නතර කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ,අධ්යක්ෂ ජනරාල් ජගත් චන්ද්‍රසිරි පවසයි.
Read More »
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු වළක සිරව සිටි දෙහැවිරිදි සුජිත් විල්සන් නැමති දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »
ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා ප්‍රමාද වීම හේතුවෙන් දිවයින පුරා පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟය තවත් සති කිහිපයක් පවතිනු ඇතැයි ගෑස් සමාගම් අනතුරු අඟවයි.
Read More »
ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය හමුවක් පවත්වා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.
Read More »
හිටපු අමාත්‍යවරයකු වූ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඒ. එච්. එම්. ෆවුසි මහතා විසින් ඉකුත්දා සිදුකරන ලද බව කියන මහජනතාව කුපිත වන
Read More »
මිහින්තලේ , අඹගහවෙල හන්දිය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැළියක් මේවන විට යාපනයේ නරික්කුන්ඩුරු ක්‍රීඩාපිටියේදී ආරම්භ කර ඇත.
Read More »
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව
Read More »
රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
Read More »
මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය මාස දහයක කාලයයේදී ඩෙංගු රෝගයට ගොදුරුව පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙන බව මහනුවර
Read More »