ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ විජග්‍රහණය තහවුරු කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායකත්වයට
Read More »
වසා දැමූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය නාය යාමකට ලක්ව ගල් හා පස් මාර්ගයට කඩාවැටීම හේතුවෙන් තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් සඳහන් කළේය.
Read More »
දීපාවලි වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මෙතෙක් ලබාදී නොමැති අතර එය වහාම ලබාදෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් හා වතු සමාගම් වලින් ඉල්ලා ඇත.
Read More »
වයඹ දිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මරා දමා ඇති බවට විශ්වාසදායක ආරංචි
Read More »
අද රාත්‍රියේ සිට දිවයිනේ පළාත් කිහිපයකයට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකිරීම සඳහා ගිවිසුම අත්සන් කිරීම ලබන 31 වැනි දා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »
ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක නිරත වන ලෙස දෙමළ ඩයස්පෝරාව දෙමළ දේශපාලන පක්ෂවලට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
Read More »
මහපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන දිලීප් තරංග හෙට්ටිආරච්චි හෙවත් කුඩු දිලීප පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලි උත්සවය අදට යෙදී ඇත.
Read More »
බන්ධනාගාර ආරක්ෂාවට ඇති යල්පැන ගිය ගිනි අවි වෙනුවට අලුතින් ගිනි අවි ලබාගැනීමට කළ යෝජනා පාස්කු ප්‍රහාරය මුල් කරගෙන
Read More »
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක රටපුරා පවත්වන ප්රචාරක රැලි මාලාව නවත්වා තිබේ.
Read More »