නවතම ප්‍රවෘත්ති

කෝටියක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්රැම් 80ක් සමඟ අයෙක් මාට්ටු

යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්රැම් 80 ක් සමඟ සැකකරුවෙකු ඊයේ(24) අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරය ‍ පොලිසිය පවසයි.
Read More »

Update – අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප – එක් සිසුවෙකු දින 14ක් රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ ඊයේ (24) පැවැත්වුණු විරෝධතාව අතරතුර අත්අඩංගුවට පත් වූ සිසුන් 51 දෙනෙකු ඇප මත නිදහස් කර ඇත.
Read More »

ජනපති අපේක්ෂක ගෝඨාභය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂ ගෝඨභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදි හදුන්වා දුන්නේය.
Read More »

එල් ටි ටි ය වළ දැමු රත්රන් හා ආයුධ සොයා කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ කැනීම් කරයි

එල් ටි ටි සංවිධානය අවසන් යුධ සමයේ කිලිනොච්චිය,වට්ටකච්චි ප්‍රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ(24) සවස කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා නිළධාරීන්
Read More »

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට සිට

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට (26 වැනිදා) සිට ආරම්භ කෙරෙන බැවින් නිවෙස්වල සුනඛයන් බැඳ තබන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න නිවෙස් හිමියන්ගෙන්
Read More »

ගෝඨාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම අද එළිදකී

ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව පළාත් නවය සඳහා වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සූදානම් වෙයි.
Read More »

ගෝඨා ජනාධිපති කරවීමෙන් වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගත හැක

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරවිමෙන් අනතුරුව වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගැනිමට හැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථනය සම්බන්ධයෙන් සොයා බැලීමට භික්ෂූන් වහන්සේලා වැඩම කරයි

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට වර්තමානයේ අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් හෝමාගම ප්‍රදේශයේ
Read More »

සරසවි සිසුන්ගේ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුම අසළින් තාවකාලිකව වසා දමා තිබේ.
Read More »

රට ආරක්ෂා කිරීමට බලය ඉල්ලන පුද්ගලයන් පිස්සු සුනඛයන් මෙන් හැසිරෙන්නේ – මහින්ද

ප්‍රජාතන්ත්‍රවාදීව යැයි කියමින් රට ආරක්ෂා කිරීමට බලය ඉල්ලන පුද්ගලයන් පිස්සු සුනඛයන් මෙන් හැසිරෙන්නේ නම් ඔවුන්ට වගකීමක් ලබා දෙන්නේ කෙසේදැයි ගැටලු සහගත යැයි විපක්ෂ නායක
Read More »