නවතම ප්‍රවෘත්ති

රනිල්ගේ රුව නැති නිසා සජිත්ගේ ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පිළිබඳ තොරතුරු ඇතුළත් කර සකස් කළ පත්‍රිකාවක් ජනතාවට බෙදීම එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු
Read More »

රට පුරා ගෑස් හිඟයක්

දිවයින පුරා වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් මතුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අඩු කිරීමට රජය තීරණය කිරීමෙන් ප
Read More »

ගෝඨාභයට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගොනුකළ චෝදනාව ඇමෙරිකානු අධිකරණය නිෂ්ප්‍රභා කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනා එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා
Read More »

බිරිඳට පිහියෙන් ඇනීමට තැත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රෝහලේ ආරක්ෂක අංශ අද ( 21) හලාවත පොලිසි
Read More »

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1134යි

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබා දුන් දිනයේ සිට ඊයේ (20දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1134ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »

ඥානසාර හිමියන් ඇතුළු තුනකට නොතීසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වනදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර
Read More »

අදත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »