නවතම ප්‍රවෘත්ති

වතුර

කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට අනින්දා පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට අනින්දා රාත්‍රි 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනාට විශේෂ ආරක්ෂාවක්

මෙවර ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකු සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සඳහන් කරයි.
Read More »

යාපනය ගුවන් තොටුපළ ඉදිකිරීමට වැය වූ මුදල් වසරක් තුළ උපයා ගන්න සැලසුම් කරනවා – අගමැති

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු වසරක් තුළ නිම කොට කලාපය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍
Read More »

දෙමළ ජාතික සන්ධානය එ.ජා.ප.යේ නතර වේවි

රට කඩන යෝජනාවලිය සමග දෙමළ ජාතික සන්ධානය නතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පැවැසීය.
Read More »

තැපැල් ඡන්ද පොළේ ඡායාරූප ගත්තොත් අවුරුද්දක් හිරේ

තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේදී රජයේ නිලධාරීන් සිය ජංගම දුරකථන මගින් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළහොත් තදින් ක්‍රියාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේය.
Read More »

දෙහිවල සත්වෝද්‍යානයේ හෙරොයින් ජාවාරම් කළ සේවකයෙක් STF අත්අඩංගුවට

දෙහිවල සත්ව උද්‍යානයේ සේවය කරන සේවකයෙකු හෙරොයින් ග්‍රෑම් 100ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනපති අතින් විවෘත කෙරේ

ශ‍්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස යාපනය පලාලි ප්‍රදේශයේ ඉදිකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍ර
Read More »

ඩමි අපේක්ෂකයන් මැතිවරණ කොමසාරිස්ට මාට්ටු

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් හතර දෙනෙකු සිය ඡන්ද නියෝජිතයන් පත්කිරීමට අදාළ ලිපි එකම ලියුම් කවරයක බහා එවා ඇති බවත්,මෙවැනි කටයුතු දිගින් දිගටම සිදුවන්නේ නම් එම අපේක්ෂකයන්ගේ
Read More »

සජිත්ට තාම 40%යි – රනිල් පෙන්වයි

විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීයව කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ සියයට හතළිහකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව රනිල්
Read More »

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්
Read More »