නවතම ප්‍රවෘත්ති

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සම්මානයට දිමුත් නිර්දේශ වෙයි

ICCයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබෙනවා.
Read More »

එංගලන්තයේ සිට පැමිණි කාන්තාවක් අතුරුදන් – ඝාතනය කර ඇතැයි සැකයක්

එංගලන්තයේ පදිංචිව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවක් අතුරුදන්ව ඇතැයි ඇයගේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
Read More »

ක්‍රිකට් ආයතනය හදිස්සියේම ගත්ත අලුත්ම තීරණය

2022 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයිනගේ ශාරීරික යෝග්‍යතා පරිසාධන මට්ටම ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »

ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු තුවාල ලබයි

පෞද්ගලික සමාගමකට අයත් මගී ප්‍රවාහන සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට යාමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
Read More »

ආදායම් වාර්තා අලුත් කළ Spider-Man: No Way Home චිත්‍රපටය

Spider-Man: No Way Home චිත්‍රපටය පසුගියදා ලොව පුරා එළිදැක්වූ අතර මේ වනවිට එම චිත්‍රපටය බලාපොරොත්තු නොවූ ආකාරයට ආදායම් වාර්තා අලුත්කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
Read More »

නොබෙල් ත්‍යාගලාභීන්ට පමණක් ලැබුණු සම්මානය දිනාගත් ගයානි

මිනිසාගේ ශ්‍රෝණි පටිය (pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව නව සොයාගැනීම් සිදුකළ හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය හට නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්( Helen Hay Whitney fellowship)
Read More »

සොහොයුරාගේ හැදුනුම්පතින් බාලවයස්කාර දැරියක් හෝටලයකට ගෙනගිය 15 හැවිරිදි සිසුවා

සිය වැඩිමහල් සහෝදරයාගේ ජාතික හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාරියක් තබා ගත් 15 හැවිරිදි පාසල් සිසුවකු උඩුනුවර ළමා රැදවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියම කර තිබෙනවා.
Read More »

පාකිස්තානයේදී ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ තනතුරට යන්න තවත් ලාංකිකයෙකුට ආරාධනා

පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේදී අමානුෂික පහරදීමෙන් මරුමුවට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
Read More »