නවතම ප්‍රවෘත්ති

රා ලීටර්  83,000ක් සමඟ අයෙක් අත්අඩංගුවට 

අද(15) අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගගෙන ඇත.
Read More »

කොටකෙතන ඝාතන නඩුවේ විත්තිකරුට මරණීය දණ්ඩනය

2012 වසරේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තෙකුට කොළඹ මහාධිකරණ
Read More »

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට සාකච්ඡා

ලබන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව පැය භාගයකින් දීර්ඝ කිරීමේ අදහසක්, මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡාවට ලක්වී
Read More »

ගෝඨාගේ නඩුව ජනවාරි 9 දක්වා කල් යයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාර
Read More »

උතුරේ දේශපාලඥයින්ගෙන් ජනපති අපේක්ෂකයින්ට යෝජනා 13ක් – කැමැත්ත පළ කරන පුද්ගලයාට සහයෝගය

උතුරු පළාතේ දේශපාලන ක්‍රියාවලියේ නිරත ප්‍රධාන දේශපාලන පක්ෂ පහක එකඟතාවය මත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් යෝජනා 13 කින්
Read More »

​ෆේස් බුක්ද? ෆේක් බුක්ද?

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මෙරට සමාජයේ ප්‍රචලිත තොරතුරු හුවමාරු මාධ්‍යයක් වී තිබුණත් ඒවාට දේශපාලනමය වටිනාකමක් හිමි වූයේ 2015 ජනාධිපතිවරණයෙන් පසුවය.
Read More »

සජිත්ගේ 1326 අත්හිටුවයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා 1326 අංකය භාවිත කිරීම වැළැක්වීමට විදුලි සංදේශ කොමිෂන් සභාවේ අවධානය
Read More »

ජනාධිපතිවරණයට පෙර ස්විස් කොටින්ගේ ඉලක්කය කරුණා

ජනාධිපතිවරණයට පෙර නැගෙනහිර පළාතේදී කරුණා අම්මාන් ඝාතනය කිරීම සඳහා කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කර ඇති බව දැනට කෙරෙන ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම්වලදී අනාවරණය වී ඇත.
Read More »

යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයෙන් ක්ලේමෝ බෝම්බ 02ක් සොයාගනී

සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ අනාවරණයෙන් ක්ලේමෝ බෝම්බ 02ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි වී තිබේ.
Read More »