පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුව නියෝජනය කරන ප්‍රභල ඇමතිවරුන් පිරිසක් සහය දැක්වීම සඳහා වේදිකාවට ගොඩ වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන
Read More »
ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read More »
ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නුවරඑළියේ ඉදි කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (13) දින අත්සන් කර ඇත.
Read More »
මෝටර් රථ වැරදි සඳහා පොලීසිය ලබාදෙන දඩ කොළය ප්‍රථම වරට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පළකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර
Read More »
අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More »
පළාත් සභා යටතේ පවතින පාසල් 8 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි බලය ඇණහිට ඇති බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
Read More »
ඉදිවෙමින් පවතින යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ එළැඹෙන 17 වැනිදා විවෘත කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
Read More »
ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල
Read More »
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනගුම සංවර්ධන අරමුදලට හිමි රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය
Read More »
කිලිනොච්චි, අරවියල්නගර් ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් රැගෙන අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලීසිය වෙඩි තබා ඇත.
Read More »