නවතම ප්‍රවෘත්ති

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම 18 වනදා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 18 වනදා එළිදැක්වීමට නියමිතව ඇත.
Read More »

අවිස්සාවේල්ලේ ෆේස්බුක් සාදයක් වටලයි – තරුණයින් 21ක් හා තරුණියන් 4ක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල තැඹිලියාන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ ෆේස්බුක් හරහා සම්බන්ධ වූ තරුණ තරුණියන් පිරිසක් සංවිධානය කළ සාදයක් පොලීසිය විසින් වටලා තිබේ.
Read More »

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව මුලා කරන වංචාකරුවන් ගැන දැනුම් දීමක්

දිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හා අන්තර්ජාලය හරහා මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
Read More »

ජනපති අතේ ඇති දූෂණ අක්‍රමිකතා වාර්තාවේ අකිල, රාජිත, සජිත්, කිරිඇල්ලගේ නම්

යහපාලන ආණ්ඩුවේ දූෂණ හා අක්‍රමිකතා සෙවූ ජනාධිපති කොමිසම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දුන් පළමු වාර්තාවේ අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස සහ
Read More »

නිවසක් මතට ගසක් කඩාවැටීමෙන් එකම පවුලේ තිදෙනෙක් මරුට

වැලිමඩ - ඌව පරනගම මාර්ගයේ පැරැණි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ තාවකාලික පැල්පතක් මතට ගසක් කඩාවැටී ඊයේ (12) රාත්‍රී සිදුවූ අනතුරින් එකම පවුලේ තිදෙනෙක් මියගොස්
Read More »