ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක රැලි මාලාවේ දෙවැන්න අද (13 වැනිදා) කඩවතදී පැවැත්වේ.
Read More »
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් පස් දෙනාම ලබාදී ඇති සලකුණුවලින් වැඩි ප්‍රමාණයක් සතුන්ගේ සලකුණු බව වාර්තා වේ.
Read More »
ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද එළැඹෙන වසරේ (2020) මාර්තු මාසයෙන් පසුව මහමැතිවරණයක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් දහඅට දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වන අතර ඉන් දෙදෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය වෙති.
Read More »
ඇමැති මණ්ඩල තීරණද උල්ලංඝනය කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සිය සේවකයන් සඳහා රුපියල් පන්සිය දොළොස් කෝටි පනස් හත් ලක්ෂයක මුදලක් උපයන විට ගෙවීමේ බදු වශයෙන් ගෙවා ඇත.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානම්
Read More »
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලය සමස්ත රටටම දුන් ආදර්ශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read More »
අද පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය.
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය විමසීම අවසන් වනවිට ප්‍රකාශ කර තිබු ඡන්ද සංඛ්‍යාව සියයට 79ක් බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය.
Read More »
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින්ඊයේ (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන්
Read More »