රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර මහතා සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් තාරක සෙනෙවිරත්න යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය විමසීම පස්වරු 4.00ට අවසන් විය.
Read More »
ප්‍රභල අකුණු පිළිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read More »
ඇල්පිටිය මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 20කට ආසන්න ප්‍රමාණයක් ලැබුනු බව එම මධ්‍යස්ථාන භාර සහකාර තේරීම් භාර නිලධාරී සුමේධ චන්දජිත් මහතා පැවසීය.
Read More »
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම අත්හිටුවමින්
Read More »
මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලඥයින් ඇතුළු පිරිසක් විහාර භූමියේ පවතින කෝවිල වෙත පැමිණ අද (11) පුජාවක් කරමින්
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට 50% කට අසන්න අගයක් ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළේය.
Read More »
ඉකුත් 08වනදා සිට මේ දක්වා වූ කාලය තුලදී ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 269ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »
දඹුල්ල, රන්දෙණිය ප්‍රදේශයේදී අද (11) උදෑසන පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළීමෙන් සිසුන් 5 දෙනෙකු තුවාල ලබා ඇත.
Read More »
තමා අතින් කියැවුණු ශ්‍රී මුඛය නමැති වචනයට ජනතාවගෙන් සහ මහා සංඝරත්නයෙන් සමාව ගන්නා බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කීවේය.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට විරෝධය පල කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු තිස්හත් දෙනෙකු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ
Read More »