නවතම ප්‍රවෘත්ති

නුවරඑළියට මල්තුහින

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
Read More »

අලුත විවාහ වූ යුවළකට දරුවෙක් ලැබුනොත් ඩොලර් 31,400ක්

ජනගහනය අඩුවීම නිසා චීන සමාජයට එල්ලව ඇති දැඩි බලපෑම හේතුවෙන් එරට පැවති "එක දරුවෙක් පමණයි" යන ප්‍රතිපත්තිය සංශෝදනය කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
Read More »

සිය බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වසර 14ට පසු අත්අඩංගුවට

සිය බිරිඳට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු වසර 14කට පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කොළඹ නගරයේ වායු ගෝලයේ දූවිලි වැඩිවෙයි

කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසනවා.
Read More »

ගිණුමේ ඇති මුදල් ඉල්ලා මව්පියන් පැහැර ගෙන

පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

14 හැවිරිදි බාලවයස්කාර දැරියක් මුදලට විකිණු ඥාති සොයුරිය අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් යැයි කියන පුද්ගලයෙකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

නැවතත් ඇතැම් ප්‍රදේශ වලට විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.
Read More »

අමානුෂික පහරදීමකින් 14 හැවිරිදි දැරියක් මරුට

ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ දී 14 හැවිරිදි දැරියකට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

ගෑස් පිපිරීම් වලට හේතුව මෙන්න

ගෑස් පිපිරීම් වලට හේතුව මෑත කාලයේ සිදුවූ ගෑස් සංයුතියේ වෙනස්කම් බව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුව පවසනවා.
Read More »