නවතම ප්‍රවෘත්ති

කොස්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිගේ හා කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම්

පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කර ඇත.
Read More »

කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාට්ටු

යාපනය මාදගල් සහ කෝවිලම් තුඩුව අතර මුහුදු ප්‍රදේශයේදී සැකකටයුතු යාත්‍රාවක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read More »

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හිස්බුල්ලා හා ශිවාජිලිංගම් ඇප මුදල් තැන්පත් කරයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්
Read More »

ගිවිසුම් දෙකකට පොහොට්ටුව හා නිදහස් පක්ෂය සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් ලබන 09 වැනිදා අනුරාධපුරයේදී අත්සන් කිරීමට නියමිතව ඇත.
Read More »

ඉතිහාසයේ පළමු වරට ජනපති සිහිනයට 29ක් ඇප තියති

ඉකුත් සිකුරාදා (04 වැනිදා) වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 29 දෙනෙක් ඇප තැන්පත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය. එය ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා
Read More »