නවතම ප්‍රවෘත්ති

නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට උදැසන ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමතය.
Read More »

ගෝඨාභය අත්අඩංගුවට ගන්න කිව්වේ අපි නෙවෙයි

මේ හඬපටයේ සංවාදය ඇය විසින් කළ බව ඇයම පිළිගෙන තිබෙනවා. හැබැයි ඕනෑම කෙනෙකුට පුළුවන් හඬපටයේ කොටස් අරගෙන තමන්ට වාසිදායක ලෙස එය හදාගන්න.
Read More »

ඇමැති හැරිසන්ගෙන් පොහොර සමාගම්වලට දෝස් මුරයක්

ඔක්තෝබර් මස 15 වැනි දිනට ප්‍රථම, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට සහනාධාර පොහොර තොග සපයන්නට අසමත් වුව හොත් පෞද්ගලික පොහොර සමාගම්වල බලපත්‍ර අවලංගු කර දමන බව
Read More »

නිධානයකට කිට්ටු වී හිටපු ක්‍රිකට් ‘‘තරුවේ’’ලක්ෂ 40කට තට්ටු වේ

නිධානයකින් හාරා ගත් කාසි කිලෝ දෙකක් දෙන බව කියා ජාවාරම්කාර වෙළෙඳ කණ්ඩායමක් හිටපු ක්‍රිකට් තරුවකට රුපියල් ලක්ෂ හතළිහක් වංචා කිරීමේ සිද්ධියක් අනාවරණය වේ.
Read More »

ඇමැති නියෝග කඩමින් පිළිකා ඖෂධ ගිනි ගානට ගන්න යයි

පිළිකා නාශක ඖෂධ තොග වශයෙන් මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සහ සෞඛ්‍ය ඇමැතිගේ නියෝගද නොතකා පිළිකා ඖෂධ තොගයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය
Read More »

ඊ මෝටරින් ව්‍යාපෘතිය කෝටි 36ක් දියකරන්න යයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අලුතින් ඇරඹි ඊ මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි තිස් හයක් වැය කර නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල
Read More »

දුම්රිය වර්ජනයෙන් පලතුරු, එළවළු මග කුණුවෙයි

දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සඳහා ඒ ඒ දුම්රිය ස්ථානවලට භාර දුන් පාර්සල් බොහෝමයක් දුම්රිය වැඩවැරුම හේතුවෙන් ඒ ඒ තැන්වල ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ. එලෙස දුම්රිය ස්ථානවල
Read More »

පූජිතට තවත් නඩුවක් ලිංගික අඩන්තේට්ටම් යටතේ උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
Read More »