ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය හා ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර ලෙස හැඳී වැඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත්
Read More »
මැතිවරණ සටන්බිමේදී තරගයක් බලාපොරොත්තු වුවත් ගෝඨාභය රාජපක්ෂට ඇති බිය නිසා ඡන්ද සටනක් නොකර කල්තියාම පදනමක් නැති නඩු දමා වැරදි මතයක් සමාජගත කරන්නට යූඑන්පීය ප්රමුඛ එන්ජීඕ
Read More »
සිදුවන විමර්ශන කටයුතු අවසන් කිරීමට තවත් මාසයක කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතවෙරයා කළ ඉල්ලීම අනුව නිල කාලය දීර්ඝ ඇති බව එම කොමිසම සඳහන් කළේය.
Read More »
දින පහක් පුරා පවත්වන දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් රැකියා සඳහා දුර බැහැර ප්‍රදේශ වලින් දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටි.
Read More »
එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්න ලෙස අධිකරණය නියෝග කර ඇත.
Read More »
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.
Read More »
ආබාධිත රණවිරුවන් පිරිසක් දින 20ක් පුරා කොළඹ කොටුවේ ක්‍රියාත්මක කළ විරෝධතාව අද (30) අත්හැර ඇත.
Read More »
පසුගිය ජනාධිපතිවරණය සමයේ මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් හිටපු එම වකවානුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මීගමුවේ
Read More »
වැටුප් විෂමතා ගැටළුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක නිරතව ඇත.
Read More »
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 2 වන දා පෙරවරු 9.30ට
Read More »
මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු සලකුණක් යටතේ ඉදිරිපත් වීමට අවධානය යොමු කර තිබේ. එහෙත් ජනාධිපතිවරණයේදී මෙම ලකුණ පිළිබඳ ගැටලුව
Read More »