යහපාලන ආණ්ඩුවේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවේ අවසන් වෙළුමේ 1 වැනි කාණ්ඩය යටතේ වංචා දූෂණ පරීක්ෂණ අවසන්
Read More »
වයස අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් පන්සිය හැත්තෑ තුනක් (573) මෙරට සිටින බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
Read More »
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය ඔක්තෝබර් 10 වැනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කිරීමට නියමිතය.
Read More »
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙසිය පනහකින් (250) අඩු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කළත් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම තීරණය ක්‍රියාත්මක කිරීමට
Read More »
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ආකාරය සහ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙස බලා ඔහුට සහයෝගය ලබා දෙනවාද, නැද්ද යන්න තීරණය
Read More »
2015 වසරේ පැවැති මහ මැතිවරණයේදී බෙන්තර - ඇල්පිටිය ඡන්ද බල ප්‍රදේශය ඡන්ද හයදහස් හත්සිය පනහකට (6750) අධික සංඛ්‍යාවකින් පරාජයට පත් වීම නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට
Read More »
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළත පසුගිය සතියේ ඇති වූ අධික වර්ෂාවෙන් තෙමීමට ලක්වී ඇත.
Read More »
රුපියල් මිලියන 750ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන අතර එම උපකරණ
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පස්වරු 6.00ට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඇත.
Read More »
වත්මන් රජයේ වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී ඇත.
Read More »