දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම අතර ප්‍රදේශයේදී මෝටර් රථයක් පෙරලීයාමෙන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Read More »
ගිං ගඟ ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බැවින් බද්දේගම හා ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට වහාම ආරක්ෂිත ස්ථානවලට යන ලෙස ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අනතුරු අඟවයි.
Read More »
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමග එක්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත්
Read More »
ජලසම්පාදන මණ්ඩලයේ මෑන් පවර් සේවකයින්ට රැකියා අවස්ථා ලබා ගැනීමට කෙරෙන උද්ඝෝෂණයක් මේ වන විට බත්තරමුල්ල පැලවත්ත ජලසම්පාදන අමත්‍යංශය ඉදිරිපිටදී පැවැත්වෙමින් තිබේ.
Read More »
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26) සහ අනිද්දා (27) දිනයන් තුල වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර සඳහන් කරයි.
Read More »
විශ්‍රාමිකයින් වෙනුවෙන් මෙන්ම සමස්ත වැඩිහිටි පරම්පරාව ජීවත් කිරීම සදහා රජයකට නිසි වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා
Read More »
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට (26) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන කළුතර දිස්ත්‍රික් ජන රැලිය අද (25වැනිදා)
Read More »
යෝෂිත රාජපක්ෂ මහතා යළිත් නාවික හමුදා ලුතිනන් නිලයේ පිහිටුවා ඇත.
Read More »
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් සහ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
Read More »