නවතම ප්‍රවෘත්ති

ඇමති සජිත් ජනපති කොමිසමට නොපැමිණෙයි – ලබන 23 යළි කැඳවයි

නිවාස සංවර්ධන අධිකාරියේ ලබා දී ඇති නීතිවිරෝධී පත්වීම් ගැන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට අද
Read More »

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම මීට සුළු වේලාවකට පෙර මැතිවරණ කොමිසමේදී සිදුකෙරුණි.
Read More »

ගෝඨාගේ නඩුව අභියාචනාධිකරණ දුන් නියෝගයේ පිටපතක් නොලැබී හේතුවෙන් ලබන 23දක්වා කල් යයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකු ඇවන්ට්ගාර්ඩ් නඩුවෙන් නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් නොලැබීම හේතුවෙන් නඩුව යළි ඉදිරි දිනයක් දක්වා කල් දමා ඇත.
Read More »

හිටපු පොලිස්පතිට හා ආරක්ෂක ලේකම්ට එරෙහිව ගොනු කෙරුණු ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබන 09වනදා

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් මිනී මැරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක
Read More »

පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සාක්ෂි ලබා ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සාමාජිකයින් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත.
Read More »

නෙළුම් කුලුනේ ‘එලිට්’ සමාගම දැන් වෙනස් ලිපිනයක – චීනයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් නිවේදනයක්

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමට සම්බන්ධ වූ ප්‍රශ්නගත එලිට් (ALIT) නම් චීන සමාගම ඔවුන්ගේ මුල් ලිපිනයෙන් වෙනස් ස්ථානයක පිහිටා ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන
Read More »

කොළඹ කොටුවට පැමිණෙන දුම්රියන් ප්‍රමාදයි

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය 50කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read More »

එජාපෙ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙ අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
Read More »

වත්තල රෙදිපිළි අලෙවි සැලක ගින්නක් – වත්තල නගරය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක්

වත්තල මහල් 3කින් යුත් රෙදිපිළි අලෙවි සැලක ඇති වූ ගින්න හේතුවෙන් මීගමුව,කොළඹ ප්‍රධාන මාර්ගයේ වත්තල නගරය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.
Read More »