හම්බන්තොට දිස්ත්‍රික්කයට පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More »
මා දන්නවා බොහෝ අයගේ දේශපාලනය සමන්විතවී තිබෙන්නේ සත්‍ය වෙනුවට අසත්‍ය වපුරමින්. ඒ වගේම අවංකභාවය වෙනුවට වංකභාවය පතුරුවමින්. කරුණු වෙනුවට අවලාද වපුරුවමින්
Read More »
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කොට ඇත.
Read More »
දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ.
Read More »
රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අධිආරක්ෂිත සන්නිවේදන උපකරණ තොගයක් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු අවසරයකින් තොරව මිලදී ගැනීම සඳහා ඕලුවිල් නැගෙනහිර විශ්වවිද්‍යාලය විසින්
Read More »
ඔහුත් සමග මගේ කිසිම පෞද්ගලික ආරවුලක් නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයන් විදිහට අප අතර සම්බන්ධයක් තිබෙනවා. සජිත් මේ මොහොතේ පක්ෂ නායකයාට විරුද්ධව පිරිසක් හදාගෙන නැගී සිටිනවා.
Read More »
මෙම සතියේ සියලුම රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල වැඩකටයුතු අඩාළ වීමේ අවදානමක් මතුව තිබේ.
Read More »
දෙමටගොඩ මහවිල මාවත ප්රදේශටේ නිවසක සිදුව ඇති පිපිරීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් රෝහල් ගත කර ඇත.
Read More »
ලෝක වෙළෙඳපොළේ සැලකිය යුතු මිලකින් තිරිඟු ඇටවල මිල ඉහළ ගොස් නොමැති අවස්ථාවක මෙරට තිරිඟු පිටිවල මිල ඉහළ දැමීම ලාභ පරමාර්ථයෙන්ම සිදු කළ කූඨ උපක්‍රමයක් බව කොළඹ
Read More »
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමග පැවැත්වූ සාකච්ඡා අතිසාර්ථක වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර තඇත.
Read More »