නවතම ප්‍රවෘත්ති

සජිත් හා එජාපෙ නායකයින් අතර සාකච්ඡාවක් අද

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත.
Read More »

ජේතවනය සීගිරිය නොපෙනෙන සංස්කෘතික අරමුදල

‘සංස්කෘතික අරමුදලට’ පටහැනි ආකාරයට පවා විහාරස්ථානවලට මුදල් ආධාර ලබා දීමට කටයුතු කරන එම අරමුදලේ බලධාරින් ජේතවනාරාම හා සීගිරිය පිහිටි කෞතුකාගාර අලුත්වැඩියා කිරීමට කටයුතු
Read More »

කුසට ආහාර නැතිව දරුවන් මියයද්දී කොළඹ කෑම ටොන් සියයක් දිනපතා කුණු බක්කියට

කුසට අවශ්‍ය ආහාර නොමැතිව දරුවන් මියයද්දී කොළඹ නගර සීමාව තුළ පමණක් දිනකට ආහාර මෙට්‍රික් ටොන් සියයක් පමණ ඉවතලන බව වාර්තා වේ. නිවෙස්, ආපනශාලා, හෝටල්, රාජ්‍ය හා පෞද්ගලික
Read More »

ඉන්දියාවේ නීති, ලංකාවේ ලූනු තුට්ටු දෙකට බස්සයි

බී ලූනු ආනයනය කිරීමට අදාළව ඉන්දියාව නව නීති ගෙන ඒමත් සමග මෙරට බී ලූනු වෙළෙන්දන් ගොවියන්ගේ අස්වැන්න තුට්ටු දෙකට මිලදී ගැනීමට කූඨ වෙළෙන්දන් සැලසුම් කර තිබේ.
Read More »

‘තෙල්’ කිරිඇල්ලට දෙන අගමැතිගේ යෝජනාවට සජිත් පිල හරහට හිටී

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක්
Read More »

රූපවාහිනිය පවරා ගැනීම ගැන කබීර්ගේ ප්‍රකාශ රනිල්ගේ විවේචනයට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සභාපති ඇමැති කබීර් හෂීම් මාධ්‍යයට කළ ප්‍රකාශ පිළිබඳ පක්ෂ නායකත්වයේ
Read More »

ගංජා කිලෝ 30ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදී ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

‘වධයට’ බයේ දෙදහසක් සරසවි හැර යති

නවකවධය හේතුවෙන් 2017 සහ 2018 වර්ෂවලදී පමණක් ලියාපදිංචි විශ්වවිද්‍යාල සිසුන් එක්දහස් නවසිය අසූ නවයක් (1989) විශ්වවිද්‍යාල හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
Read More »

ශ්‍රීලනිප දිස්ත්‍රික් සමුළුව හෙට රත්නපුරේ

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිවයින පුරා පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් සමුළු මාලාවේ පළමු සමුළුව හෙට (15 දා) රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ
Read More »

ජනපති සටනට සහාය දෙන්න දෙමළ සන්ධානය සජිත්ගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

ජනාධිපතිවරණයේදී සහාය ලබා දීම සඳහා උතුරු නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමේ ක්‍රියාමාර්ග ලිඛිතව ඇමැති සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
Read More »

මධුෂ් බේරගන්න දෙවැනි බිරිඳ පෙරට එයි – ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හමුවෙලා

රහස් පොලිස් භාරයේ සිටින මාකඳුරේ මධුෂ් නඩුවලින් ගලවා නිදහස් කර ගැනීමේ මෙහෙයුමට මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඉන්දියාවට පැමිණ අංගොඩ ලොක්කාගේ කල්ලිය හමු වී ඇතැයි අනාවරණය වෙයි.
Read More »