නවතම ප්‍රවෘත්ති

ගෙවල් බිද රු. මිලියන 8කට අධික වටිනා භාණ්ඩ සහ මුදල් සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

රාගම, වත්තල, කදාන ඇතුළු පොලිස් වසම් 10ක ගෙවල් බිද රුපියල් ලක්ෂ 80කට වැඩි වටිනා රන් භාණ්ඩ සහ විදුලි උපකරණ සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා දක්වා යළි රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට විදේශයක සිට දුරකතන මගින් මරණීය තර්ජන සිදු කළේ යැයි සැකකෙරෙන දැනට
Read More »

ඇමති ගාමිණී ජනපති කොමිසමට

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවට පැමිණ ඇත.
Read More »

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථා සභාපතිගේ නඩුවේ සාක්ෂි විභාගය හෙට සිට

කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය සහ ගොඩනැගිලි උපකරණ විකුණා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක්
Read More »
වතුර

හෙට කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (10) උදෑසන 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
Read More »

අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(09) පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත.
Read More »

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා කොමසාරිස්වරුන් අතර හමුවක් අද

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි කොමසාරිස්වරුන් අතර හමුවක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම
Read More »

සැප්තැම්බර් 26 සහ 27 ගුරු විදුහල්පති වැඩවර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ලබන 26 සහ 27 යන දෙදින තුල දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
Read More »