වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන්
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි සමුළුව අද (04) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (04) පෙරවරු 11.00ට පෙනී සිටිමට නියමිතයි.
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයැදුම් කිරීම ලබන 13 වන දාට පෙර සිදු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
Read More »
ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීමේ දිනය සැප්තැම්බර් පහළොස් වැනිදායින් පසු ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරින් 423 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලැබි ඇති බවට දැන ගැනිමට ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම්
Read More »
ඉඩමකට අදාළ ව බලපත්‍රයක් සකස් කර දීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ලිපිකරුවෙකුට
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව මේ වනවිට කොළඹදී ආරම්භ වී ඇත.
Read More »
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් වෙත භාර දීමට අධිකරණය අද (02) නියම කර ඇත.
Read More »
පක්ෂ නායකත්වයෙන් මීට පෙර කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීමෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් නව වැඩපිළිවෙලක
Read More »
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය නොපවත් වන ලෙස අදාළ අංශ වෙත පක්ෂයේ නායකයා විසින් දැනුම් දී ඇත
Read More »