බම්බලපිටියට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි මුස්ලිම් දේවස්ථානයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එම පෙරමුණට සහය පළ කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් ගොඩනැඟීමට එම පක්ෂ නියෝජිතයින් එකඟතාවය පළ කර ඇති
Read More »
අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තේර් පූජා උත්සවයේ අවසන් මංගල්‍යය අද (29) දිනයේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
Read More »
තම පක්ෂය ඒකාධිපතිව කටයුතු නොකරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට නම් කීපයක් ඉදිරිපත් වී ඇති බවත්
Read More »
හංවැල්ල, පහතගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු
Read More »
පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ස්ථාවර හා ජංගම භෝජනාගාර නීතියට පටහැනි ආකාරයෙන් වසරක කාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශය නීති විරෝධී ලෙස ලබාදීම තුළින්
Read More »
වවුනියාව, කොවිල්පුදුකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් හා බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් තොගයක් අද (29) උදැසන
Read More »