නවතම ප්‍රවෘත්ති

ත්‍රස්තවාදය මඩින්න පූර්ණ සහයෝගය දක්වන බව ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම් කියයි

ලංකාවට තවමත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී බලපෑම තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙරට විමර්ශකයින් තින්දු කළ යුතු බවත් එලෙස බලපෑම් ඇත්නම් ඒවා මැඩපැවැත්වීම සඳහා තමන් පූර්ණ සහයෝගය
Read More »

බන්දුල ගුණවර්ධනගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට හා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට
Read More »

මඩකලපුව කල්ලියාන්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කෙරේ – විසුරුවා හැරීමේදී සිව්දෙනෙකුට තුවාල

මඩකලපුව, කල්අඩි පාලම අසල පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ක්‍රියාකළ අවස්ථාවේ සිදුවූ ඇද වැටීම් හේතුවෙන් විරෝධතාකරුවන් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.
Read More »

සුජීවට හා අජිත්.පී පෙරේරාට විනය පරීක්ෂණ

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පක්ෂ විනය කඩකිරීම සහ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් ලබන මස 9 වනදාට හෝ ඊට පෙර ලිඛිතව කරුණු දක්වන
Read More »

ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයෙන් ජනපතිට විශේෂ සම්මානයක්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීමේදී සාර්ථකව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ
Read More »

තාජුදීන් ඝාතන නඩුව : කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට අධිචෝදනා

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ වැදගත් සාක්ෂි විනාශ කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි
Read More »

සහරන් සමඟ පුහුණුව ලැබූ NTJ හා JMI සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිලාතේ ඉබ්‍රාහිම් සංවිධාන සමඟ සම්බන්ධව කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

වෙන්නප්පුව ප්‍රදේශයේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කරයි

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේදී වයස අවුරුදු 19 ක තරුණියක්ව සහ වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකුව කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.
Read More »

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය මහින්ද රාජපක්ෂ හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුවිය.
Read More »