නවතම ප්‍රවෘත්ති

ඇමති අකිල ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැදවයි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන සැප්තැම්බර් මස 02 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
Read More »

තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු අත්අඩංගුවට

තහනම් සංවිධානයක් වන තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් නාවික හමුදාව සොයාගනී

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි
Read More »

අතුරුදහන්වූවන් ‍පිළිබඳ සොයා බැලීමේ යාපනය කාර්යාලය විවෘත කිරීමට එරෙහිව විරෝධතා

අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයේ යාපනය දිස්ත්‍රික් උප කාර්යාලය යාපනය ප්‍රදේශයේදී විවෘත කිරීමට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ(24) වවුනියාව හා
Read More »

රත්නපුරයේ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ අටදෙනෙකු අත්අඩංගුවට

රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් ඔස්සේ සංවිධාන කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අත්අඩංගුවට ග
Read More »

රුපියල් කෝටියක් පමණ වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට

මන්නාරම,වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කොකේ‍න් ග්‍රැම් 983 ක් ඊයේ(24) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම පොලිසිය පවසයි.
Read More »

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති අගමැති හමුවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පෙරේද (23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read More »

පළාත් රැසකට අදත් වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගතවීමේ සාකච්ඡාවට නව සාමාජිකයින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා පැවැත්වීමට පත් කළ කණ්ඩායම් සඳහා නව සාමාජිකයින් පත් කර ඇත.
Read More »

ජනපතිට විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.
Read More »