හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් 200ක පමණ පිරිසක් සම්බන්ධය
Read More »
උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා පලඳින ආරක්ෂිත කබා හා හිස් ආවරණ මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරය අඩු මිල ඉදිරිපත් කළ දේශීය කර්මාන්තකරුවන් ඉවත දමා වැඩි මිල ගණන් ඉදිරිපත් කර
Read More »
පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ විමසීම ගැන තීන්දුවක් ගැනීම සඳහා පසුගිය 23 වැනිදා පැවැත්වූ විභාගය අවසන් කළ අගවිනිසුරු
Read More »
තමිල්නාඩු ප්‍රාන්තයට ත්‍රරස්තවාදීන් 06 දෙනෙකු ඇතුළුවී ඇති බවට ලද බුද්ධි තොරතුරු හේතුවෙන් එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කිරීමට එරට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති
Read More »
ගම්පොල සහ වලපනේ අතරදී දුම්රියක් පිලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ.
Read More »
සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට නියෝග කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
හයිලන්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද කිරිපිටි ටොන් පහක් (05) ප්‍රමිතියෙන් තොර වීම නිසා සත්ත්ව ආහාර සඳහා මුදා හැර තිබේ.
Read More »
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයෙන් නම් කළ අනුර කුමාර දිසානායක ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය යටතේ තරග කිරීමට
Read More »
බෙල්ලන්විල අත්තිඩිය කුරුලු අභය භූමියේ කුරුලු ගහනය වර්තමානයේදී සියයට 45කින් පමණ අඩුවී ඇතැයි පරිසරවේදීහු පවසති.
Read More »
කොළඹ වරායට පැමිණි කුණු කන්ටේනර් ඇතුළු නියමිත කාලයේදී මුදාගෙන නොමැති කන්ටේනර් අටසියකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කිරීමට සුදුසු ස්ථානයක් නොමැතිව වරායේ ගොඩගසා
Read More »
ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීම සඳහා සහ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
Read More »