එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇත.
Read More »
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද සිට ජනමාධ්‍යයට විවෘත බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.
Read More »
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය සිකුරාදා (24දා) දින කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින්ගෙන් එකවර සාක්ෂි විමසීම
Read More »
මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්
Read More »
2015 වසරේ ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 10000 කට වැඩි පාඩුවක් සිදුකල මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු
Read More »
අත්අඩංගුවට පත් ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් තහනම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා දින 3 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
Read More »
2002 වසරේ ස.තො.ස ආයතනය මගින් ආනයනය කළ සහල් නියමිත මිලට වඩා අඩු මිලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා
Read More »
එක්සත් ජාතික පක්ෂය තුළ ඇතියැයි පැවසෙන අර්බුද ඉදිරියේදී සුබවාදීව විසඳී යන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
අද(20) පෙරවරුවේ පැවති කැබිනට
Read More »
ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
Read More »
අම්පාර, උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
Read More »