නවතම ප්‍රවෘත්ති

ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වැසේ

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇත.
Read More »

කෘෂිකර්ම ගොඩනැගිල්ලට රු. කෝටි දෙකක් පිදුව දුමින්ද හෙට ජනාධිපති කොමිසමට

රුපියල් දසලක්ෂ විසි එකක මාසික කුලියට කෘෂිකර්ම අමාත්යාංශය රාජගිරියේ පිහිටි ඩී.සී.ජේ. ටවර් ගොඩනැගිල්ලට ගෙන යාම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු කෘෂිකර්ම ඇමැති
Read More »

නියඟය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 67,578ක් පීඩාවට පත්වෙයි

පවතින නියඟය හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 67578 කට අයත් පුද්ගලයින් 228445 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව උතුරු පළාතේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිළධාරීන් පවසති.
Read More »

අලියාගෙන් බැරි වුණොත් සජිත් රාජඅලියාගෙන්

ඇමැති සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා
Read More »

අලුත් හූනන් හයකට ජාතික වීරයන්ගේ නම් දෙති

ශ්‍රී ලංකාවේ උරග නාමාවලියට අලුතින් හූනන් විශේෂ (දිවාසැරි හූනන්) හයක් හඳුන්වාදීමට පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.
Read More »

එජාපයට සහය ඕනෑ නම් අභ්යන්තර ප්‍රශ්න විසඳාගන්න හකීම්, මනෝ, දිගම්බරන් සහ රිෂාඩ් අගමැතිට කියයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහය පළකිරීමට නම් එ.ජා.ප. අභ්යන්තර ප්රශ්න විසඳාගනිමින් කඩිනමින් සන්ධානයක් හා ජනාධිපතිධුර අපේක්ෂකවරයකු නම් කරන ලෙස රවුෆ් හකීම්, මනෝගනේෂන්,
Read More »

කෝට්ටේ නගරාධිපති ජනාධිපති කොමිසමට

පසුගිය සිව් වසරේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය
Read More »

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අගමැති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රහසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
Read More »

බහුදින ධීවර යාත්‍රාවක තිබී මත් දුව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයා ගනී

පසුගිය ජූලි මස 11 වන දින නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ දී සැක පිට නාවික හමුදා බාරයට ගත් ඉරාන ජාතිකයින් 06 දෙනා සහ ඔවුන්ට අයත් විදේශීය ධීවර යාත්‍රාව
Read More »

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු සිද්ධි 06ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 6ක් සම්බන්ධයෙන්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා
Read More »