පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ භාවිතයට අලුත්වැඩියා කළ නිල නිවාස මන්ත්‍රීවරුන්ගේ භාවිතයට ගැනීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.
Read More »
පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාව මග හැරියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානය පිහිටුවීම ගැන අවසන් තීණයක් ගැනීම සදහා එක්සත් ජාතික පෙරමුණ නායකයන් මේ වන විට රැස්වී තිබේ.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම තවත් වැඩි කිරීමට තීරණය කර තිබේ.
Read More »
විගණකාධිපති දෙපාර්තමේන්තුවට බෙන්ස් රථයක් හා කැබ් රථ විසි පහක් මිලදී ගැනීම නිසා පසුගිය වසර දෙක තිස්සේ මාසික කුලිය වශයෙන් රුපියල් දහතුන් කෝටි හැත්තෑ ලක්ෂයක (137,014,103)
Read More »
ලංකා සිතියමේ ගම් ප්‍රදේශ, ගංගා ඇතුළු ස්ථාන ලක්ෂ පහක නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් නියමිත අනන්‍යතාවට අනුව ව්‍යවහාර කරන්නේ කෙසේද යන්න සම්බන්ධව ගැසට්
Read More »
රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමින් යුතු අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්රැම් එකයි ග්රැම් පහක ප්‍රමාණයක් ඊයේ(16) තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේ තිබි අත්අඩංගුවට
Read More »
පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ මොහොමඩ් ඉම්රාන් නමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5 දෙනෙකු වත්තල ප්‍රදේශයේදී
Read More »
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර් මවුලවිගේ පුත්‍රයා අම්පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
තමා ජනාධිපති අපේක්ෂක ධූරය හිමි වු දිනයේදි ඉදිරිපත් කළේ රට තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read More »
මෙම වසරේ ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන අයගේ නාම ලේඛනය (ඡන්ද හිමි නාම ලේඛනය) 23 වැනිදා සිට (සිකුරාදා) ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරේ.
Read More »