රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4.00 දක්වා දීර්ඝ කර ඇත.
Read More »
යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ (14) අගමැතිවරයාගේ අවධානය ලබා ගැනීම පිණිස වවුනියාව නගරයේදී විරෝධතාවයක නිරතවිණ.
Read More »
දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව,උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 60දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක්
Read More »
තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් තලවාකැලේ - ලෝගි තේ වතුයායේ කම්කරු ලැයින් කාමර පේලියක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා ලැයින් කාමර 19 ක වාසය කල පවුල් 19 ට
Read More »
පක්ෂයේ නායකයාගේ කකුලෙන් අදිමින් වෙන කෙනෙක් එක්ක දුවන්න තමන් සූදානම් නැතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (14) ප්‍රකාශ කළේය.
Read More »
රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවට මාගල්කන්දේ සුදත්ත හිමියන්
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද මහනුවර කටුකැලේ පිල්ලෙයාර් කෝවිලට
Read More »
යාපනය නල්ලූර් කෝවිලේ තේර් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
Read More »
උතුරු පළාත් ප්‍රවාහන, ධීවර හා ග්‍රාමීය සංවර්ධන කටයුතු හිටපු අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා අමාත්‍යධූරයෙන් ඉවත් කොට වෙනත් පුද්ගලයෙකු පළාත් අමාත්‍යධූරය වෙනුවෙන්
Read More »
2020 වර්ෂය සදහා අයවැයක් ඉදිරිපත් කිරීම පසුවට කල් තබා ලබන වසරේ පළමු සිව්මස සදහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද උදෑසන මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද
Read More »