නවතම ප්‍රවෘත්ති

ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි – දෙදෙනකුට තුවාල (Photos)

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ දී ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටී දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.
Read More »

ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි

ඉන්ධන මිල සූත්‍ර කමිටුව සෑම මසකම 10 වනදා රැස් වී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන අතර පසුගිය 10 දා රජයේ නිවාඩු දිනයක් බැවින් එම කමිටුව රැස් නොවූ බව මුදල් අමාත්
Read More »

ශ්‍රීලනිප ඉදිරියේදී පොහොට්ටුවට එකතුවෙනවා නම් වෙන්නේ ගෞරවාන්විතව පමණයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ඉදිරියේදී එකතු වනවා නම් එකතු වන්නේ ගෞරවාන්විතව පමණයි. එහෙම නැතිව පක්ෂය කඩලා,පාගලා දාන අයත් එක්ක එකතු වෙන්න කිසිම අදහසක් නොමැති
Read More »

ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘතයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසු ගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (12) දහවල් සිට විවෘත කර තිබු ඉහල කොත්මලේ ජලාශයේ
Read More »

ගමටකට ‍ගෙවල් 25ක් සාදා පෝස්ටර 30 ගැසු පමණින් සජිත් ජනාධිපති ලෙස පත් කළ නොහැකියි

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ගෙවල් සාදාදුන් පමණින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්
Read More »

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ලක්ෂපාන කැනියෝන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු ද ඊයේ විවෘත කළ බව ආපදා කළමනාකරණ
Read More »

ගෝඨාභය රාජපක්ෂ සමගින් කළා කරුවෝ පෙළ ගැසෙති

ගෝඨාභය රාජපක්ෂ යනු මේ මොහොතේ රට ඉල්ලා සිටින නායකත්වය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් ව පසු එතුමා කළ කතාව මගින් නැවත තහවුරු වන බැව්
Read More »

ඇමති ගාමිණී අද ජනාධිපති විමර්ශන කොමිෂමට

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව
Read More »

දුමෙන් වැසීගිය ඇමති නවීන්ගේ වැඩසටහන

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ(11) සවස වවුනියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී පැවැත්වු වැඩසටහනක් දුමෙන් වැසීයාමෙන් උත්සවයේ කටයුතු සිදුකර ගැනීමට නොහැකිව
Read More »