මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වී ඇත.
Read More »
කොන්ද පණ ඇති නායකයෙකු තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ජනතාව ඉල්ලීමක් කළේය.
Read More »
මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට හෙට (13) ජනාධිපති
Read More »
කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු හෙරොයින් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි මහාසෑය වැදපුදා ගැනීමට නියමිතයි.
Read More »
කොම්පඤ්ඤවිදීය, මුත්තයියා පාරේ අද අලුයම සිදු වූ පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
Read More »
මේ මොහොතේ කිසිම කණ්ඩායමක් නියෝජනය කරන්නේ නැහැ. ස්වාධීනව කටයුතු කරනවා. 2007 ඉඳල 2010 දක්වා කාලය තුළත් මම එහෙම තමයි හිටියේ.
Read More »
කන්කසන්තුරය කීරමලය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 80කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
වවුනියාව,පාවක්කුලම වැව් බැම්ම ආසන්නයේ තිබි බෝම්බ හා පතුරම් සහිත පාර්සලයක් ඊයේ(11) සවස සොයාගත් බව වවුනියාව උළුක්කුලම පොලිසිය පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද(12) බදුල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ගේ ජන්ද බල අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණයෝ එකමුතුව සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද
Read More »