නවතම ප්‍රවෘත්ති

මඩකලපුව අනතුරකින් දෙදෙනෙකු මරුට – එක් අයෙකුට බරපතල තුවාල

මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාරගයේ නාවට්කුඩාහි අද උදෑසන සිදුවුණු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිත්ක්ෂයටපත්වී දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
Read More »

නිදන් හෑරූ හතරක් උපකරණ සමග පොලිස් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ ඇල රක්ෂිතයක නිදන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
Read More »

ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ සිව්දින නිල සංචාරය නිමා කරමින් අද(11) අලුයම දිවයිනට පැමිණ ඇත.
Read More »

පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

පොල්ගහවෙල, කහවත්තේඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට ආ තුවක්කුකරුවන් දෙදෙනෙකු එහි සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.
Read More »

මීගමු පාරට හැමදාම රෝද දහයේ වාහන 50ක් – තදබදය වැඩිවෙයි

කොළඹ නගරයේ කුණු පුත්තලම අරුවක්කාළු ප්‍රදේශයට බැහැර කිරීමට ගත් තීරණයත් සමග දෛනිකව මීගමුව පුත්තලම් මාර්ගයට රෝද දහයේ විශාල ප්‍රමාණයේ ලොරි රථ පනහක් පමණ එකතු වීමට පටන්ගෙන ඇත.
Read More »

ඌවේ පාරක් හදන්න ලෝක බැංකුවෙන් දුන්න කෝටි 72 ක් පිල්ලි ගහලා

ඌව පළාත් ගලඋඩකන්දකැටිය කරමැටිය මාර්ගය සංවර්ධනය කිරීමේදී රුපියල් මිලියන හත්සිය විසිහයක මුදලක් එහි සේවකයන් හා කොන්ත්‍රාත්කරු වංචාකර ඇති බවට දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයන
Read More »

කරන්ට් වදින ගිවිසුමකට විදුලියේ ලොක්කෝ එකඟ වෙලා

තුර්කි නැව් දෙකකින් මෙගාවොට් 400 ක විදුලිය මිලදී ගත්තත්, නැතත් මුදල් ගෙවිය යුතු බවට අදාළ සමාගමේ සඳහන්ව ඇති ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාව පළ කර තිබූ බව මහජන
Read More »

2019 මුල් කාර්තුව අවසානයේ හෙජින් පාඩුව බිලියන 15 යි

2019 වසරේ මුල් කාර්තුව අවසානය වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකරන ලද ඉදිරි සුරැකුම් ගනුදෙනුව හෙවත් හෙජින් ගිවිසුම මගින් රුපියල් බිලියන 15.7 කට ආසන්න අලාභයක්
Read More »

දෙහිවල බෝම්බකරුට බුද්ධි නිලධාරියකුගේ රැකවරණ – කොළඹ සරසවියේ එකට ඉගෙන ගෙන

දෙහිවල කරගම්පිටිය නිව්ටොපිකල් ලැගුම්හල තුළදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය සහරාන්ගේ කණ්ඩායමේ ජමල්ඩීන් නමැත්තා රාජ්‍ය බුද්ධි සේවයේ මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ සොයන කිව් (Q)
Read More »