පසුගිය පාලන සමයේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි
Read More »
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඇතුළු ආංශික අධීක්ෂණ කාරක සභා කමිටුව හෙට (09) සිට මාධ්‍යයට විවෘත කරන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
Read More »
අධික වර්ෂාවත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිද වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.
Read More »
වර්ෂාවත් සමග හමා ගිය දැඩි සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිවාස රැසකට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
Read More »
හිටපු ඇමැතිවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් ඔවුන්ට දුන් නිල නිවාස තවමත් ආපසු භාර නොදී බලහත්කාරයෙන් ඒවායේ රැඳී සිටිති. මේ නිසා අලුතෙන් පත්වී සිටින ඇමතිවරුන් විසිදෙනෙක්
Read More »
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී උපුල් හේරත් යන අයව රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාරවිල දිසා විනිසුරු හා
Read More »
හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඉල්ලා අස් විමෙන් පසුව පුරප්පාඩු වු දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය සදහා ඉකුත්දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්
Read More »
"ජමියතුල් මිලාතු ඉබ්රාහිම්" සංවිධානයේ ක්‍රියාකාරීන් තිදෙනෙකු අද (07) අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
උසස් ජාතික ගණකාධිකාරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
Read More »
ශ්‍රී ලංගම සේවකයන්ට රුපියල් 2500ක දීමනාව නොගෙවීම හා නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය නොකිරීමට එරෙහිව දැනුම් දීමකින් තොරව දැවැන්ත වෘතිතිය සමිති අරගලයක් රටපුරා දියත් කරන බව
Read More »
ගමේ කතාවක් තියනවා කොකාට වාරයක් නම් තිත්තයාට ද වාරයක් කියලා.ඔන්න දැන් ජනතාවට මේදා ජනාධිපතිවරණයේ දී කොකා හා තිත්තයාගේ වාරය උදා වෙලා තියනවා.
Read More »