ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වූ සුෂ්මා ස්වරාජ් ඊයේ (06) හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
Read More »
ලංකාවේ ක්‍රිකට් පාලන අධිකාරිය හොරම හොර ගුහාවක් සිදු කර ඇති හොරකම් හා දූෂණ සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු ප්‍රකාශ කරන්නට තේරිම් කාරක සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන්
Read More »
අප්‍රේල් 21 වැනි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ කාරක සභාව හමුවට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍ය සාගල රත්නායක මහතා පැමිණ තිබේ.
Read More »
අද දිනයේ (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගෙන තිබේ.
Read More »
ජාතික තව්හිත් ජමාත් සංවිධානය තහනම් කිරීම සහ එම සංවිධානයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන කාර්යාංශය වෙතින් උපදෙස් විමසීම සඳහා ඉදිරිපත් කරන ලද
Read More »
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භ කර ඇත.
Read More »
දඹාන ආදිවාසීන් විසින් නිපදවන බෙහෙත් බවට ප්‍රචාරය කරමින් සති පොල වල සහ විවිධ නගරවල තෙල් බෙහෙත් වර්ග අළවිකරන ව්‍යාජ වෙදුන් නිසා තම කීර්ති නාමයට බලවත් හානියක් සිදුව ඇතැයි
Read More »
කටාන කටුවාපිටිය දේවස්ථානයට මීරිගම දෙසින් ඇතුළුවන මාර්ගය අසළ පිහිටි ශාන්ත සෙබස්තියන් පිළිරුවට නාදුනන පුද්ගලයෙක් විසින් හානිකර තිබේ.
Read More »
පාතාලයේ ඉලක්කයක් ගැනීම සදහා බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ නිවසක රැදී සිටි මාලඹේ සුද්දා නමැති පාතාලයකුට පිස්තෝලයක්ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි
Read More »
දිවයිනේ නිරිත දිග කොටසේ වැසිතත්ත්වයේ හෙට (07) සිට තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »