අගෝස්තු පාසල් නිවාඩුවට බදුල්ලට යන්නට විශේෂ දුම්රිය සේවයක් යෙදවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවරගෙන ඇත.
Read More »
අගෝස්තු මස අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More »
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ යාපනය දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන්ගේ උත්තර පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයට රැගෙන යමින් තිබූ ලොරියක් පිටුපස යාපනයේ විභාග රාජකාරි වල නිරතව සිටි කණ්ඩාය
Read More »
කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු 8 දෙනා ඇප මත මුදා හැර ඇත.
Read More »
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සමීපතමයෙකු වන ගොන්නොරුවේ සුද්දා නමැති පුද්ගලයාගේ බව පැවසෙන කැබ් රථයකට හම්බන්තොට ගොන්නොරුව හයේ කණුව
Read More »
අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරත සිසුන් විසුරුවාහැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
Read More »
පුවත් පත්වල මංගල දැන්විම් පලකර විවාහකර ගන්නා බවට පොරොන්දුවි කාන්තාවක් රවටා හෝටල්වලට ගෙනගොස් ඔවුන්ගේ රන් භාණ්ඩ සහ මුදල් වංචා කරන ලද සැකකරුවෙකු සහ එයට ආධාර අනුබල දුන්බව
Read More »
එක්සත් ජාතික පක්ෂය කලබල වෙනවා ඡන්දයක් එනකොට.නායකයෝ වැඩි වෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය හිතනවනම් ඔවුනට තනියම ජනාධිපතිවරණය ඉල්ලලා දිනන්න පුළුන් කියලා ඉතිං ඒක කළාට
Read More »
නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.
Read More »
මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (05) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
Read More »
පළාත් තුනක් සඳහා අද(05) උදෑසන නැවත වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කර ඇත.
Read More »