නවතම ප්‍රවෘත්ති

මනුෂ්‍ය ඝාතනයක් හා පුද්ගලයෙකුට තුවාල සිදු කළ 3කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට සහ පුද්ගලයකුට තුවාල කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් අද මරණ දඬුවම
Read More »

සහරාන් සමඟ සමීපව කටයුතු කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් රඳවා තබා ප්‍රශ්න කෙරෙයි

සහරාන් නැමති ත්‍රස්තවාදියා සමග සමීපව කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

Read More »

මොන අභියෝග කළත් මොන බාධක දැම්මත් වැඩේට ලෑස්තියි

රට ගොඩනගන වැඩපිළිවෙළට තමන් අවතීර්ණ වී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01දා) හම්බන්තොට පැවැති වැඩසටනකදී ජනතාව අමතමින් සඳහන් කළේය.
Read More »

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදාහැරේ

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.
Read More »

නිශ්ශංක සේනාධිපති හා මේජර් ජෙනරාල් පාලිත අත්අඩංගුවට ගන්න නියෝග

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ නිශ්ශංක සේනාධිපති යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග
Read More »

සෙල්ලම් පිස්තෝලෙන් වැඩදාපු හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවම්

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් විත්තිකරුවෙකුට වසර 5 බැගින් මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කළේය.
Read More »

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පිඩන අවපාතයක් පිලිබදව අවධානයෙන් ඉන්නැයි උපදෙස්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින පීඩන අවපාතයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම් අවම කරගැනීම සදහා ධිවරයින් දැනුවත් කර ආරක්‍ෂක වැඩපිළිවෙල වහා ක්‍රියාත්
Read More »

මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සුරා සල් 15 වනදා දක්වා වැසේ

ශ්‍රී දළදා මළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සුරා සල් ලබන 5 වන දා සිට 15 වන දා දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More »

විභාග ඇගයීම් කටයුතු නිසා දෙවන වාරයේ නිවාඩු කාලය දික්වූ පාසල්

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු දිවයිනේ පාසල් 39කදී සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
Read More »

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජනපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවයි

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.

Read More »

ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පළකරනවා – ඇමති රිෂාඩ්

ත්‍රස්තවාදය තමන් කිසිවිටක අනුමත නොකරන බවත්, ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පළකරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
Read More »