නවතම ප්‍රවෘත්ති

අප්‍රේල් 21 ප්‍රහාරයට IS සම්බන්ධ බවට සාක්ෂි නැහැ

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව පවසයි.
Read More »

හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබයි

සූරියවැව, මීගහජදුර ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළදි යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී අද සිදුවූ අනතුරකින් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා ඇත.
Read More »

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
Read More »

සුවපති වෛද්‍යවරු ඉන්දියාවෙන් ගෙන්වයි

මෙරට ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ සේවාව නඟා සිටුවීමේ හැකියාව තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රමිතියෙන් බාල විදේශ ‍වෛද්‍යවරුන් ගෙන්වීමට සැලසුම් කොට ඇති බව රජයේ වෛද්‍ය
Read More »

කුණු කන්ටේනර් ගැන බ්‍රිතාන්‍යය රජයෙන් විමර්ශනයක්

ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත් අනාවරණය කර තිබේ.
Read More »

මදූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් වන මාකදුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූවෙකු අලුත්ගම, අරුණළු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »

සජිත් ජනපති අපේක්ෂකයා නොකළොත් තමන් ඇතුළු පිරිස ඉවත්වනවා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් නොකළහොත් තමන් ඇතුළු පිරිසක් එජාපයෙන් ඉවත්වන බව විදුලි සංදේශ, විදේශ රැකියා
Read More »

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

ඩෙනිශ්වරන් විග්නේශ්වරන්ට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව එළැඹෙන 5 වැනිදා

උතුරු පළාත් ප‍්‍රවාහන, ධීවර හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු අමාත්‍යධූරයෙන් අයථා අන්දමින් තමා ඉවත් කිරීමට විරුද්ධව තමන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාට
Read More »

හතුරුසිංහට ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම්දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස චන්දික හතුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
Read More »