පසුගිය දිනවල ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර
Read More »
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇත.
Read More »
අප ඉදිරියේ දී එජාප පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.අපි අලුත් සංවිධානයක් ඇති කරගන්නවා. එය ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ලෙසයි අපි නම් කර තියෙන්නේ.එයට දැවැන්ත පක්ෂ ගණනාවක්
Read More »
හෙට (24) දිනයේ රැස්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන්
Read More »
විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගය සමත්වූ සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා
Read More »
යාපනය විශ්ව විද්‍යාල සිසුන් කළු ජුලිය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු දමිළ ජනතාව සිහි කරමින් 26 වන සැමරුම් වැඩසටහනක් අද(23) යාපනය විශ්ව විද්‍යාලයේදී පවත්වනු ලැබීය.
Read More »
ඉකුත් පාස්කු ඉරුදින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශය කිහිපයක එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනීමැරීම
Read More »
කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද (23) පස්වරු 6.00 සිට පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක් වෙයි. ඉන්දියාවෙන් ගෙන් වූ එම බලවේග කට්ටලය සහ දුම්රිය එංජිම
Read More »
මේ වන විට කටුපොල් වගාව රජය මඟින් තහනම් කොට ඇති නමුත් කටුපොල් වගාකිරීමේ අරමුණෙන් වල්ලාවිට වීරකන්ද ප්‍රදේශයේ අක්කර 40 ක භූමි ප්‍රමාණයක් මෙරට ප්‍රසිද්ධ වැවිලි සමාගමක්
Read More »