වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මහගු සේවයක් ඉටු කල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව
Read More »
යාපනය,මානිප්පායි,ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් වෙත පහරදුන් ආවා කල්ලියට සම්බන්ධ බවට සැක කරන තවත් සැකකරුවන් තිදෙනෙකු
Read More »
ප්රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) ආරම්භ කිරීමට නියමිතයි.
Read More »
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග
Read More »
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන
Read More »
ලංකා ධීවර සංස්ථාවට අයත් ගාල්ල වරාය භූමියේ මෙහෙයුම් කටයුතු සිදුකරන අයිස් යන්ත්‍රාගාරය පුද්ගලික ව්‍යාපාරිකයෙකුට බදු දීමේ සැලසුමක් රහසිගතව ක්‍රියාත්මක වන බව ලංකා ධීවර සංස්ථා
Read More »
රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප‍්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි.
Read More »
පසුගියදා කොළඹ - නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධ ගණිත විෂය සඳහා අමතර පන්ති පවත්වන දේශක දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා අද (22)
Read More »
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
Read More »
හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read More »