නවතම ප්‍රවෘත්ති

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට 500 ක දෛනික දීමනාවක්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට ආයතනික පුහුණුව ලබන කාල සීමාව තුළදී රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read More »

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව තුළ සිදුවූ පහරදීමකට අදාළව අවශ්‍ය කරන ලද සැකකරුවකු වන බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

බීමත් රියදුරන් 4624ක් අත්අඩංගුවට

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය 5 වැනිදා සිට අද උදෑසන 6.00 දක්වා තුළ සිදු කළ විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 4624දෙනක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

Update : හේමසිරි සහ පූජිත්ට එරෙහි නඩුව කල්යයි

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධ වැඩිදුර
Read More »

වසර 2ට කලින් ආරම්භ කල පාසලක් ජනපති විසින් නැවත ආරම්භ කරයි

දැනට වසර 2ට පෙර ආරම්භ කෙරුණ මිනුවන්ගොඩ විද්‍යා විද්‍යාලය ජනාධිපති සිරිසේන මහතා අතින් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
Read More »

හැටන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ උඩ මළුවට ආසන්නයේ නාය යෑමක්

හැටන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ උඩ මළුවට ආසන්නේ මහගිරිදඹ ප්‍රදේශයේ ඉකුත් 19 වනදා රාතියේ නාය යාමකට ලක්වී තිබේ.
Read More »

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට අසනීප වෙන්න තීරණය කරයි

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read More »

හොරපාරෙන් ජාතික පාසල්වලට 2018 දී සිසුන් 3339ක් අරන්

චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් පසුගිය වසරේදී ජාතික පාසල් හැත්තෑ තුනකට සිසු සිසුවියෝ තුන්දහස් තුන්සිය තිස් නව දෙනකු (3339) අමතර පන්ති සඳහා ඇතුළත් කර ඇති බව අනාවරණය
Read More »