ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රැස්වීමට නියමිතයි.
Read More »
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශාවලින් හමා යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරු දින ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද යළි විවෘත කෙරිණි.
Read More »
ඇත්තටම හිත රිදෙන ප්‍රශ්නයක්. මම කිසිම අවස්ථාවක කිසිම ආගමකට අගෞරව කරන පුද්ගලයෙක් නොවෙයි.
Read More »
සූර්ය බල සංග්‍රාමය යටතේ ඇරඹුණු සූර්ය කෝෂ තුළින් නිවාස මිලියනයකට විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා බැංකු ණය ලබාගෙන සූර්යකෝෂ සවි කළ පාරිභෝගිකයන්ට විදුලි බල මණ්ඩලය
Read More »
මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවරට ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ගෙන් ගෙට ගොස් සමීක්ෂණයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන අගෝස්තු 3 හා 4 සූදානම් වේ.
Read More »
එබෝලා වෛරසය මාරක වසංගතයක් ලෙස පැතිර යාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළද, ශ්‍රී ලංකාවට එහි බලපෑමක් නොමැති බව සෞඛ්‍ය සේවා
Read More »
වෙළෙඳපොළේ පවතින හඳුන්කූරු දුමාරය උග්‍ර විෂ සහිත පිළිකාකාරකයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාරිසරික හා වෘත්තීය ඉනෝකා සුරවීර ‘‘අරුණ’’ට පැවසුවාය.
Read More »
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්ව සිටි දින පනස් එකේ ආණ්ඩුවේ අගමැති ලේකම්වරයා ලෙස හා අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම
Read More »
අද (20) දින ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය 08 ක් අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරියසඳහන් කරයි.
Read More »
කුකුල් මස් හා බිත්තර මහා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනෙක් නිසා සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් හත් දහසක් පමණ දැඩි අර්බුදයකට මුහුණ පා ඇති නිසා ඒ සඳහා සොයා බැලීමට නියාමන කමිටුවක්
Read More »