නවතම ප්‍රවෘත්ති

මරණීය දණ්ඩනය නැවත්වීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආවොත් එදින ජාතික ශෝක දිනයක්

මරණ දණ්ඩනය වළකාලමින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් වන බවට පත්කරන බව ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More »

මුලතිව්හිදී හමුදා ජීප් රථයක් අනතුරට ලක්වෙයි – සෙබළෙකු මරුට – 9කට තුවාල

මුලතිව් වාට්ටපලෙයි ප්‍රදේශයේදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබළෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read More »

කඳුකරය වියළෙයි – අනුරාධපුරයට ජල අර්බුදයක්

කඳුකරයේ මහවැලි ජලාශ්‍ර ආශ්‍රිත ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා අනුරාධපුර ප්‍රදේශයේ වැව්වලට ජලය සැපයීමට නොහැකිවීමෙන් පානීය ජල අර්බුදයක් උද්ගත වනු ඇතැයි
Read More »

තෙල් පිරිපහදුවේ ස්වර්ණ ජයන්තියට රුපියල් කෝටි පහක් පුච්චන්න යයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට වසර පනහක් සමරන උත්සවයේ වියදම් පියවා ගැනීම සඳහා රුපියල් කෝටි පහක ආදායමක් බලාපොරොත්තුවෙන් සමරු කලාපයක් සඳහා සුබපැතුම් දැන්වීම් එකතු කිරීම ආරම්භ
Read More »

රුපියල් කෝටි 23 නොදුන්නොත් ධීවර සංස්ථාවට නීති පියවර – මාළු සපයන වෙළෙන්දෝ කියති

සිය මාළු තොග සඳහා ලබා දිය යුතු රුපියල් කෝටි විසි තුනකට ආසන්න මුදල ඉදිරි සති දෙක ඇතුළතදී නොලැබුණහොත් ධීවර සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළෙන්දෝ පවසති.
Read More »

විශ්වාසභංගයට සහාය දුන්නාට දෙමළ පක්ෂවලට දොළ පිදේනි

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාජය කිරීම එජාපයට සහාය ලබාදීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට හා කඳුරට ජනතා පෙරමුණට ලබා දුන් ඉල්ලීම් ඒ මොහොතේම
Read More »

ජනාධිපති නියෝග නොතකා තේරීම් කාරක සභාවට බුද්ධි ලොක්කන් 24 දා සිට කැඳවයි

ජනාධිපතිවරයාගේ නියෝග නොතකා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි, පොලිස් අපරාධ විමර්ශන අංශ ප්‍රධානි, පොලිස් අපරාධ අංශ අධ්‍යක්ෂවරයා සහ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශ ප්‍රධානි යන ඉහළම
Read More »

රාජසන්තක කළ ඉඩම්වලට කොටි මහවිරු පවුල් රිංගවති

සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව රාජසන්තක කෙරුණු කොටි සංවිධානයට අයත් ඉඩම්වල කොටින්ගේ ඥාති පවුල් පදිංචි කිරී‍ම් සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළිව තිබේ.
Read More »