චෝදනා ලබා සිටින හිටපු කැබිනට් ඇමැතිවරයකුට අයත් බව කියන රූපවාහිනී නාළිකාවක් රුපියල් මිලියන තුන්සියයකට මිලට ගැනීමට වත්මන් කැබිනට් ඇමැතිවරයකුගේ හිතවත් ව්‍යාපාරික පිරිසක්
Read More »
එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
Read More »
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අත්තනෝමතිකව සකස් කර ඇති වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තුව අද දිනයේ ප්‍රකාශයට පත් කළහොත් ලබන සදුදා පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වර්ජනයකට
Read More »
2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල් වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටීම සදහා එකතු වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම පෙත්සම අද (12දා) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගෙන ඇත.
Read More »
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කෝප් කමිටුව හමුවට අද කැඳවා ඇත.
Read More »
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී හා පොලිස් පරීක්ෂක යන තනතුරුවල 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස්
Read More »
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම
Read More »
දීවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2280ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
එල් ටි ටි සංවිධානය අවසන් යුධ සමයේ වළදමා තිබු රත් හා ආයුධ පවතින බවට සැකයක් මත මුලතිව්,පුදුකුඩිඉරිප්පු,ශිවනගර් ප්‍රදේශයේ ගෙවත්තක ස්ථානයක් ඊයේ(11) මුලතිව් පුදුකුඩිඉරිප
Read More »
විදෙස් රටවලින් භාණ්ඩ ගෙන්වන ධනවත් ව්‍යාපාරිකයෙකු බව පවසමින් රජයේ ඉහළ පෙලේ නිලධාරින්ගේ රුපියල් කෝටි 5 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ගාල්ල පොලීසිය අද අත්අඩංගුවට ගෙන ඇත.
Read More »