නවතම ප්‍රවෘත්ති

ගාලු මුහුදේදී හෙරොයින් බවට සැකකෙරෙන මත්කුඩු කිලෝ 60ක් සමග 9ක් අත්අඩංගුවට

ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් 09දෙනෙකු අද(12) අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික ක්‍රියාවක් ගැන ජෝසප් ස්ටාලින් හෙළිකරයි

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන් උතුරේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍යවරුන් පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම්වල දරණ තනතුරු වලින්
Read More »

බස්නාහිර පළාත් සභා සභාපති සුනිල් පොදුජන පෙරමුණට

එක්සත් ජනතා නිදහස් සන්ධනායේ මන්තී‍්‍රවරයෙකුව තේරී පත්ව දැනට බස්නාහිර පළාත් සභාවේ සභාපති ධූරය හොඹවන සුනිල් විජේරත්න මහතා ඊයේ (10) ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය
Read More »

ආණ්ඩුවෙ හා ජවිපෙ විවාහය විස්වාසභංගයෙන් පස්සේ සදාචාරාත්මකව අවලංගුයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක‍්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ
Read More »

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල,(විශේෂයෙන්ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව,මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත්) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Read More »

අඩු වූ මිලට ඉන්ධන ලබා නොදෙන පිරවුම්හල්වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර

සංශෝධිත මිලට ඉන්ධන අලෙවි නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
Read More »

වසර තුනක් සේවා කාලය සම්පුර්ණ ගුරුවරුන්ට තම දරුවන් එම පාසලට ඇතුළත් කර ගැනීමට අවස්ථාව

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට තම දරුවන් එම පාසලට ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම්
Read More »

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රිය දක්වා අඩු පීඩනයෙන් ජලය සැපයෙයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (11) රාත්‍රි 8.00 දක්වා අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »