හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැර තිබේ.
Read More »
බේරුවල මාගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
Read More »
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (08) යාපනය පිහිටි උතුරු පළාත්
Read More »
අත්අඩංගුවට ගත් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Read More »
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු
Read More »
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »
ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මතු වූ ගැටළුවක් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින් වර විදුලිය බිඳ වැටීම් වාර්තා විය හැකි බව විදුලිබල හා බලශක්ති
Read More »
කිලිනොච්චිය,පරවිපාන්චාන් ප්‍රදේශයේ ළිඳක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(08) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
අත්අඩංගුවට ගත් මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායවරයෙකු වන රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ජූලි මස 17 දක්වා රක්ෂිත
Read More »
කාලාන්තරයක් තිස්සේ කුඩු ජාවාරම්කරුවන්ට හෙරොයින් බෙදාහැරිය බව කියන සුරාබදු දෙපාර්තමේන්තු සැරයන් මේජර්වරයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් හෙරොයින් පාර්සලයක් සමග ඊයේ (08)
Read More »
දිවයින පුරා සිදු කළ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »