නවතම ප්‍රවෘත්ති

ආසියානු කුසලානය දිනුවාට පස්සෙත් මං ක්‍රීඩිකාවන්ට කිව්වෙ නිහතමානී වෙන්න කියලයි – චමරි අතපත්තු

"ක්‍රීඩිකාවන්ට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපට ඕනෙ නෑ. අවශ්‍ය දෙයක් තිබුණොත් මං කතා කරනවා. මං තරඟය නරඹනවා. ඒ අතරෙ මට ප්‍රෙෂර් එකක් තියෙනවනං තනියම ඉඳලා, ඇවිද ඇවිද මං ඒක කන්ට්‍රෝල් කරගන්නවා"
Read More »

“එයා කොයිවෙලේ පොලිසියට අහුවෙයිද කියලා නොදන්න නිසා මට සපත්තු මහන රස්සාව උගන්වලා තිබුණා “

“කසාද මනුස්සයා දාලා ගියාට පස්සෙ මම හරි අසරණ වුණා. දරුවෙක් පාරෙ පේමන්ට් එකේ තියාගෙන හදන්න බෑ. මගෙ දරුවා දුක් විඳිනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම දරුවාව දෙමළ පවුලකට හදාගන්න දුන්නා. ඒ නිසා කිසිම දුකක් කරදරයක් නැතුව අද මගෙ දරුවා බොහොම හොඳට හැදෙනවා. මට තියෙන එකම සතුට ඒක.”
Read More »

හිත ගිය කෙල්ලෙක් මුණගැහුනු නිසා ‘තනිකඩ සටන’ පාවාදෙන්න වුණා

හසිත මුලින්ම ලියේනාව දැක්කේ ෆේස්බුක් එකෙන්ලු. හිත ගිය තැන මාලිගාව කියන්න වගේ හැඩකාර ලියේනා දැකපු ගමන් හසිතගේ හිතේ ඇය ගැන කැමැත්තක් ඇතිවෙලා. හැබැයි එකපාරම ඒ වගක් ඇයට කියන්න ගියේ නැතිලු.
Read More »

අද දිනුවොත් Final…

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟය අද (ජූලි 26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට නියමිතයි.
Read More »

ශ්‍රී ලංකා නියෝජනයන් ද සහිතව පැරිස් ඔලිම්පික් ඇරඹේ

2024 පැරිස් ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (ජූලි 26) ආරම්භ වනවා. මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500 දෙනෙකු තරඟ ඉසව් 329ක් සඳහා තරඟ කිරීමට නියමිතයි.
Read More »

දුකක් දැනෙන හැම මොහොතේම ශැඩෝ එක්ක තනිවෙනවා – ඉමා වීරසූරිය

අපට හැදෙන ගොසිප් පවා එක පැත්තකින් අභියෝගයක්. හැබැයි මගේ විදිය තමයි ජීවිතේට එන ඕනම විදියේ අභියෝගයක් හිනාවෙලා බාරගන්න එක
Read More »

“මම දයා මාස්ටර් මුණගැහෙන්න යද්දී ඒ ගුහාවේ ඉඳපු ප්‍රභාකරන්වත් දැක්කා” – උතුරේ කොටි කටට ගිය දකුණේ මාධ්‍යවේදිනියක් කියන කතාව

“කොහොමහරි දයා මාස්ටර් එක්ක මං කතා කළා. එතැනදි ඔහු කිව්වේ එයාලා ඉල්ලන ඉල්ලීම් ඉටුකරන්න රජය කටයුතු නොකරන තාක් ඔවුන් සටන් කරනවා කියලා.”
ඒ හැම මොහොතකම කොටි කාන්තාවන් කීපදෙනෙක් බෙනාරිගේ පිටුපස ඈ දෙස ඇස ගසාගෙන සිටි බව ඇය සිහිපත් කරන්නීය.
Read More »

ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු ශතකය චමරිගෙන්

2024 ජූලි මස 19 වැනි දා සිට 28 වැනිදා දක්වා කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්සාන ක්‍රිකට් තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එහි ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය ඊයේ (ජූලි 22 වැනිදා) මැලේසියාවට එරෙහිව පැවැත්වුණා.
Read More »

“එයාව එහෙ දාලා ආවට අදටත් මට එයාව මතක් වෙනවා” – තාරුකා වන්නිආරච්චි

"මොකක් හරි වාසනාවකට ඩ්‍රයිවර් දුර තියාම මාව දැකලා කෝච්චිය මට මීටර් 100ක් වගේ දුරින් නවත්ත ගත්තා. එදා නම් අනූනවයෙන් ජීවිතේ බේරුනේ”
Read More »